New Pubudu Channeling Senter

New Pubudu Channeling Senter

S.H.Ariyarathna
No:46,Matara Road,Hakman.
0718050917/0414908245

  • රසායනාගර සේවා

  • ගාල්ල,ආසිරි,රුහුනු රෝහල් වල වෛද්‍ය වරුන් සදහා අංක වෙන් කිරිම.

  • මාතර,ආසිරි,සමූපකාර,චැනල් 25,ගොඩගම සහන රෝහල් වල වෛද්‍ය වරුන් සදහා අංක වෙන් කිරිම.

  • නිවස් වලට ගොස් අසාද්‍ය රෝගීන් ගේ ලේ,මුත්‍රා සහා සියාලූම රසයනාගාර පරීක්ශන සදහා සාම්පල ලබා ගැනීම.

  • තුවාල සදහා බෙහෙත් දැමීම.

  • අසාද්‍ය රෝගීන්ගේ මුත්‍රබට දැමීම,මාරුකිරීම.

  • E.C.G. සේවාව

  • විශේෂඤ සේවාව.

මෙම ආයතනයට පැමිනෙන වෛද්‍ය වරුන්

      1. සර්වාංග විශේෂඤ වෛද්‍ය

        රංජිත් පී.ජයසින්හ මහතා (කරාපිටිය රොහල)

      2. ශල්‍යරෝග විශේෂඤ වෛද්‍ය

        කීර්ති වීරවර්ධන මහතා(මහ රෝහල මාතර)

      3. වකුගඩු රෝග මුත්‍රා ලිංගික රෝග විශේෂඤ වෛද්‍ය

        අනුපමා ද සිල්වා මහත්මිය(මහ රොහල මාතර)

      4. චර්ම රෝග පිිළිබන්ද විශේෂඤ වෛද්‍ය

        ශිරොමාලි ද සිල්වා මහත්මිය(තංගල්ල මහ රොහල)